දයාබර මහත්ම,මහත්මියණි,
මෙහි දැක්වෙනුයේ මගේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයයි. නිවාස කිහිපයකම හිමිකරුවකු වන මම මෙම නිවාසය මේ සදහා යොදා ගත්තේ ඇත්ත වශයෙන්ම එය වැඩිහිටියන්ට නිස්කලංකව රැදී සිටීම සදහා ඉතා සුදුසු පරිසරයක පිහිටි සුවපහසු නිවසක් බැවිනි. මෙය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගියද මෙහි සිටින මව්පියවරුන්ට මම සලකන්නේ මගේම අම්මට තාත්තාට සලකන ආකාරයේ සෙනෙහසිකිනි...
සමබර කෑම වේලකින් මානසික සුවයෙන් යුතුව නිවාසයකට කොටුව අසරණ පිරිසක් යන හැගීම කිසිවිට සිතට නොහැගෙන සේ සතුටින් අන්‍යෝන්‍ය සමගියෙන් නිරෝගිව තැබීමට හැකි සෑම මොහොතකම කැපවී සිටිමි...
සුව පහසු වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඇත්නම් කරැණාකර පැමිණ බලන්න.
අවශ්‍ය සියලු විස්තර දැන ගැනීමට 0718427877 අමතන්න.
ස්තූතියි.
Janaka Rathnasekara
Dear ladies and gentleman,
This is my caring center for the elders. I have many houses but I've chosen this one because it has a calm and quiet surrounding. I take care of these elders as my own parents and I promised to serve them with all their needs and make them feel like as they are at their home. If you have any requirement regarding this one please feel free to contact my number. 0718427877 (Janaka Rathnasekara)
Facebook:-
http://www.facebook.com/sausirieldershome/
Youtube:-
http://www.youtube.com/watch?v=EZ226e70bbQ
Thank you