Lalitha Siri Sara ලලිත සිරි සර

Category
Other Events
Date
08/09/2019 18:30
Place
BMICH Colombo - BMICH Colombo

ජිවිතයේ යම් දවසක මග වැරදී ගියත් නැවත ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත විය යුතුයි. කලාව තුලින් ඔවුන්ට ලබා දෙන්නේ නැවත කිසිම දිනෙක එවන් තැනකට නොවැටී සුන්දර හෙට දවසක් ගත කිරීමට අසාවන් ඇති කරන සුවිශේෂී පාඩමයි. විවිධ කලා කුසලතා ඇති මේ අයගේ ගායන වාදන නර්ථන රංගන හැකියාවන් අගය කරන්න වගේම ඔවුන්ගේ ජීවිත වලට ශක්තියක් වන්න ඔවුන් හා එකතු වන්න ඔබ සැමට ඇරයුම් කරමු.

මේ සුවිශේෂි වෙනස්ම අත්දැකීම විඳගන්න.

එන්න සැප් 8දා සවස 6.30ට බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවට.

 
 
There are 30925 listings and 922 categories in our website

Call us

For Business Promotions - +94 777 303 270