29 C
Colombo
|
Sunday, May 12, 2024





News

ටියුෂන් ගුරෙකුට වැඩ වරදී

0
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අපරාධ පරීක්ෂණ...
News

ඔලිම්පික් ගිණිසිළුව රැගෙන යන අපේ කොල්ලා

0
ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ.මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික්...
News

වැල්ලේ සාරංග ගේ ගෝලයෙක් අත්අඩංගුවට

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින "වැල්ලේ සාරංග" ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්...
News

අද කාලගුණය

0
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ...
advertistmentadvertistment
News
රුසියන් - යුක්රේන් යුද පිටියට මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් කුලී හේවායින් ලෙස යැවීමේ ජාවාරමට සම්බන්ධ හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ හිටපු සාජන් මේජර්වරයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ යුද්ධය සඳහා ලංකාවේ සෙබළුන් යැවීම සම්බන්ධයෙන් මේ පුවත්පත අනාවරණ රාශියක්ම කළ අතර කතු වැකි කීපයක් ද ලියා ඇත. යුක්‍රේන් - රුසියන් යුද පිටිය තුළ ශ්‍රී ලාංකික කුලී හේවායින් 600 ට වඩා සිටින බව කියන ලබන නමුදු එම ගණන දහසක් පමණ වෙතැයි අපගේ ඇස්තමේන්තුව වී තිබේ. පසුගිය දිනවල ලංකාවේ රුසියන් තානාපති කාර්යාලය අතර ඒජන්සි කාක්කන් කිහිපදෙනකු නිරන්තරයෙන් පියඹා යන අයුරු දක්නට ලැබිණ. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් මෙයට එරෙහි ව්‍යාපාරයට අපි සක්‍රීය වශයෙන්ම දායක වුණෙමු. යුක්‍රේනයට සහ රුසියාවට කුලී හේවායන් ලෙස බඳවා ගත් පිරිස ලංකාවෙන් යන්නේ ලක් රජයේ කිසිදු අනුදැනුමකින් තොරවය. ඔවුන් රුසියාවට ඇතුළු කරනු ලබන්නේ සංචාරක වීසා මාර්ගයෙනි. මාස තුනට දෙන මෙම සංචාරක වීසාවෙන් යුද පිටියට පිවිසීමට පෙර ඔවුහු රුසියාවේ වැග්නර් කුලී හමුදාව සමග ගිවිසුමකට බැඳෙති. රුසියාවෙන් බිහිවුණු වැග්නර් හමුදාව...

Videos

advertistmentadvertistment

රුවන්පුරය හොල්ලපු කවුද මේ මන්නා රමේෂ්!

0
පොලිසියටත් පාට් දමපු මන්නා රමේෂ් දිනය ඉකුත් වසරේ ඔක්තෝම්බර් 15 වැනිදාය. අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ ජංගම දුරකථනයට ඩුබායි රාජ්‍යයෙන් ඇමතුමක් ලැබුණේය....
advertistmentadvertistment

රහස් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්: ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් අපූරු පාඩමක්

0
ශ්‍රී ලංකාව තුළ විදේශීය ඔත්තු සේවා-රාජ්‍ය තාන්ත්‍රික ‘මෙහෙයුම්’ සහ ‘මැදිහත්වීම්’ සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වේ. දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන මෙම විදේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් නොයෙකුත්...
News

ශ්‍රී ලංකා ‘ඒ’ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ සිව්දින තරගය අද

0
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 දා) පෙ.ව....
News

පංජාබ් කිංග්ස් අයිපීඑල් බලාපොරොත්තු බිඳ වැටේ

0
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරේදා (09 වැනිදා) පැවැති තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය වීමත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට පංජාබ්...
News

පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 ක් සටනට

0
DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් 22 වැනි DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග ලබන මස 15 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා...
News

බේස්බෝල් කිරුළට යුද නාවික ගැටුමක්

0
ජාතික සුපිරි ලීග් බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගය අද (11 වැනිදා) පැවැත්වේ. යුද හමුදාව සහ නාවික හමුදාව අතර දියගම, ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර...
advertistmentadvertistment
News

මීයකුගේ සිරුරේ කොටස් එක ගෙඩියක තිබිලා: පාන් පැකට් ලක්‍ෂ 104000ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනේ

0
මීයකුගේ සිරුරේ කොටස් තිබී හමුවීම හේතුවෙන් ජපානයේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් විසින් එම සමාගමට අයත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත කපපු පාන් පැකට් එක්...
News

ඇස්ට්‍රාසෙනිකා ආපසු කැඳවයි

0
ලොව පුරා බෙදාහැරි ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත් ආපසු කැඳවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කිරීමෙන් අතුරු බලපෑම් ලෙස හෘද...
News

පුටින් පස් වැනි වරටත් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

0
පස් වැනි වතාවටත් රුසියාවේ ජනාධිපති ධුරයට පත් ව්ලැදිමීර් පුටින් ඊයේ (07දා) මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මැඳුරේ පිහිටි ශාන්ත ඇන්ඩෲ ත්‍රෝන් ශාලාවේදී නව ජනාධිපතිවරයා වශයෙන් සිය...
News

ගාසා තීරයේ රෆා පිවිසුම ඊශ්‍රායල හමුදා යටතට

0
සටන් පවතින ගාසා තීරයත් ඊජිප්තුවත් අතර පිහිටි වැදගත් ප්‍රදේශයක් වන රෆා දේශසීමා පිවිසුම් මංතීරුවේ පාලනය ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (07දා) සම්පූර්ණයෙන් සියතට ගෙන තිබේ....
advertistmentadvertistment

හේරත් බංග්ලාදේශයට

0
 ශී‍්‍ර ලංකාවේ හිටපු සුපිරි වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ නව දඟ පන්දු උපදේශක ලෙස පත්කර තිබේ. එ් අනුව ඉදිරියේදී...
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment

සිනමා කලා

advertistment

අබ්ලික් Story

advertistment

මීවිත

advertistment
ePaper