|
වැල්ලේ සාරංග ගේ ගෝලයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින "වැල්ලේ සාරංග" ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්...
අද කාලගුණය
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ...
මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ 29 වැනි තරගය ඇරඹේ
29 වැනි ජාතික මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ තරගය (National Bartenders Competition) ආරම්භ වී ඇත. තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 16 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.ජාත්‍යන්තර...
ප්‍රතිදේහ එන්නත් වංචාවට ඖෂධ සැපයුම්කරුවෙක් වෙත ඇස
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ...
Videos
වලස්මුල්ල රෝහලේ අකුණු වැදී ගින්නක්
ධාරානිපාත වර්ෂාව ඇද හැලීමත් සමඟ ඇතිවූ හදිසි අකුණුසර වැදීමකින් ඊයේ (10දා) වලස්මුල්ල මූලික රෝහල් අධිසත්කාරක ඒකකයේ ගින්නක් හටගෙන ඇත.
ගින්නෙන් එම ඒකකයේ වෛද්‍ය උපකරණ හා...
මැතිවරණයක් ආසන්නයේ රාජ්‍ය බලය හා සම්පත් භාවිතය
(මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යැවූ ලිඛිත ඉල්ලීම.)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය, දින නියමයක් නොමැතිව කල්ගියද එකී ඡන්ද විමසීම අවලංගු කොට නොමැති...
ශ්‍රී ලංකා ‘ඒ’ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ සිව්දින තරගය අද
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 දා) පෙ.ව....
පංජාබ් කිංග්ස් අයිපීඑල් බලාපොරොත්තු බිඳ වැටේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරේදා (09 වැනිදා) පැවැති තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය වීමත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට පංජාබ්...
පාසල් වොලිබෝල් කණ්ඩායම් 4000 ක් සටනට
DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල්
22 වැනි DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග ලබන මස 15 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා...
බේස්බෝල් කිරුළට යුද නාවික ගැටුමක්
ජාතික සුපිරි ලීග් බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගය අද (11 වැනිදා) පැවැත්වේ.
යුද හමුදාව සහ නාවික හමුදාව අතර දියගම, ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාත්‍යන්තර...
මීයකුගේ සිරුරේ කොටස් එක ගෙඩියක තිබිලා: පාන් පැකට් ලක්‍ෂ 104000ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනේ
මීයකුගේ සිරුරේ කොටස් තිබී හමුවීම හේතුවෙන් ජපානයේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් විසින් එම සමාගමට අයත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත කපපු පාන් පැකට් එක්...
ඇස්ට්‍රාසෙනිකා ආපසු කැඳවයි
ලොව පුරා බෙදාහැරි ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත් ආපසු කැඳවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කිරීමෙන් අතුරු බලපෑම් ලෙස හෘද...
පුටින් පස් වැනි වරටත් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි
පස් වැනි වතාවටත් රුසියාවේ ජනාධිපති ධුරයට පත් ව්ලැදිමීර් පුටින් ඊයේ (07දා) මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මැඳුරේ පිහිටි ශාන්ත ඇන්ඩෲ ත්‍රෝන් ශාලාවේදී නව ජනාධිපතිවරයා වශයෙන් සිය...
ගාසා තීරයේ රෆා පිවිසුම ඊශ්‍රායල හමුදා යටතට
සටන් පවතින ගාසා තීරයත් ඊජිප්තුවත් අතර පිහිටි වැදගත් ප්‍රදේශයක් වන රෆා දේශසීමා පිවිසුම් මංතීරුවේ පාලනය ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (07දා) සම්පූර්ණයෙන් සියතට ගෙන තිබේ....
CR & FC වෙත ෆස්ට් කැපිටල් ආයතනයේ සහාය
ජනශක්ති සමූහයේ සමාගමක් වන First Capital Holdings PLC ආයතනය ඉදිරියේ එළඹෙන රග්බි ක්‍රීඩා සමයේ දී CR & FC ක්‍රීඩා සමාජයට ප්‍රධාන අනුග්‍රාහකත්වය සැපයීමට පසුගිය...